ලොස් ඇන්ජලිස් ප්‍රන්තයට ඇඳිරි නීතිය පනවා තිබේ. අල් ජසීරා පුවත් සේවය පවසන්නේ ඇමරිකානු ජනපතිගේ සංක්‍රමණයට එරෙහිව ඇදිරි නීතිය පනවා ඇති බවයි.
ඇඳිරි නීතිය පනවා ඇත්තේ ලොස් ඇන්ජලිස් නගරාධිපති කැරන් බාස් විසිනි. රාත්‍රී 8 සිට ඇදිරි නීතිය ක්‍රියාත්මක වේ.
ට්‍රම්ප්ගේ පාලනයට එරෙහි ජනතාව විරෝධතා සිදුකරයි. එම විරෝධතා මර්දනයට ආරක්ෂක අංශය යෙදීමත් සමග කලහකාරීත්වය ඉහළ ගොස් ඇත. ලොස් ඇන්ජලිස් නගරවාසියෙක් නොවන්නේ නම් හා එම ප්‍රාන්තයේ රාජකාරී සිදු නොකරන්නේ නම් ප්‍රදේශයට ඇතුල් නොවන ලෙස නගරාධිපති දන්වයි. ඇඳිරි නීතිය අදාළ වන්නේ වර්ග සැතපු පන්සිය දෙකක් ආවරණ වන ප්‍රදේශයන්ට පමණක් බවයි.
ඇඳිරි නීතියෙන් උණුසුම් වූ ලොස් ඇන්ජලිස්
