රනිල් වික්‍රමසිංහ අද CID යට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *