අන්තරේ අද (11) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවට

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් සිවිල් සිසුන්ට මුදලට උපාධිය විකිණීමට එරෙහිව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අද (11) උදෑසන
10.30 ට අන්තර් විශ්වවිද්‍යාලීයය ශිෂ්‍ය බලමණ්ඩලය පැමිණෙයි.

– අන්තර් විශ්වවිද්‍යාලීයය ශිෂ්‍ය බලමණ්ඩලය-

Comments (0)

Your email address will not be published. Required fields are marked *