ත්‍රිකුණාමලයේ වෙරළ තීරයේ සහ උප්පුවේලී වෙරළ තීරය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ හදිසි නිරීක්ෂණයට ලක්වෙයි

වෙරළ ප්‍රදේශය සංවර්ධනය කරමින් එම පරිසරය ආරක්ෂා කරීම අනාගත පරපුරේ යහපැවැත්ම සඳහා වැදගත් වන බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසන්නේ.

සමුද්‍ර පරිසරයට සහ මහජන සෞඛ්‍යයට බරපතල අවධානම් ඇති කරන කරුණු රැසක් හෙලිවූ බව ත්‍රිකුණාමාලය උප්පුවේලි වෙරළ තීරයෙ නිරීක්ෂණ චාරිකාවට එක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

මෙම චාරිකාවට ඊයේ දිනයේ සිදුවුණා. ජලප්‍රවාහනය, රෝහල් අපද්‍රව්‍ය බැහැර කිරීම ආදී වූ කරුණු නිරීක්ෂණයට ලක්වුණා.

වෙරළ ආරක්ෂා කර යටිතල පහසුකම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය මෙහිදී අවධාරණය කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *