ඊයෙ වෝල් ස්ට්‍රිට් හි කොටස් වෙළෙද පොල පහත වැටිමට මැදපෙරදිග කලාපයේ වර්දනය වන තත්වන් පිලිබද ඩොන්ල්ඩ් ට්‍රම්ප් ගෙ වාචාලකතා හෙතුවි අතැයි විදෙස් මාධ්‍ය වර්තා කරයි. සමාජ මාධ්‍ය වාර්තාවල ට අනුව , ට්‍රම්ප් ඉරානයේ “කොන්දේසි විරහිත යටත් වීමක්!” ඉල්ලා සිටින බවක් පෙනෙන්නට තිබුණි, සටන පස්වන දිනට ගමන් කරන විට එක්සත් ජනපදයේ මෙම ගැටුමට මැදිහත්වීමක් සිදුවිය හැකි බවට එමගින් ඉඟි පලකරතිබෙන බව ඒ එෆ් පි වර්තාකරතිබුනි.
Related Posts

ගාසා තීරයේ ළමුන් 70,000 කට වැඩි පිරිසක් උග්‍ර මන්දපෝෂණයෙන්
සිව් හැවිරිදි මොහොමඩ් යසීන් ආහාර හිඟයෙන් මිය යාම උපුටා දක්වමින් ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවන්නෙ…

ජාතික තරුණ සම්මේලනයේ කාන්තා නියෝජනය ඉහල යයි.
ඉතිහාසයේ ප්‍රතම වතාවට ජාතික තරුණ සම්මේලනය තුල කාන්තා නියෝජනය වැඩි වී තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය…

ලෝක උරුම නකල්ස් කඳුවැටිය මැදින් කාපට් පාරක්
නකල්ස් ලෝක උරුම රක්ෂිතය මැදින් තංගප්පුව සිට අට්ටලමේට්ටුව දක්වා අධි සංවේදී පරිසර කලාපයක පිහිටි අත්හැර…