බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකාව තරග වදින දෙවන ටෙස්ට් තරඟය හෙට එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 18 දෙනෙකු ඇතුළත් වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන දුනිත් වෙලාලගේ සහ විශ්වය ප්‍රනාන්දු ටෙස්ට් සංචිතයට කැඳවා ඇත.
ඇන්ජලෝ මැතිව්ස්ගේ හිස් වූ ස්ථානයට දුනිත් වෙල්ලාලගේ සහ මිලාන් රත්නායක සංචිතයෙන් ඉවත් කර විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබෙනවා.