කලාපීය සාමය සහ ස්ථාවරත්වය පිලිබද ඉරාන ශ්‍රී ලංකා සාකච්ඡා

කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා තිරසර රාජතාන්ත්‍රික උත්සායන්හි වැදගත්කම පිලිබද අවදානය යොමුකරමින් මෙරට ඉරාන තානාපතිවරයාට සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හෙරත් අතර සාකච්චාවක් ඊයේ (26) පැවැත්වුණා.

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමය පිළිබදව මෙහිදී අවධානය යොමු කරමින්
ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදි සාකච්ඡා කෙරින.

Comments (0)

Your email address will not be published. Required fields are marked *