පසුගිය මාසයේ පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ එයාර් ඉන්දියා ගුවන් අනතුර පිළිබඳ මූලික වාර්තාව නිකුත්කෙරෙ .ගුවන් අනතුරක් සිදුවි මාසයක් ගතවිමට පෙර මුලික වාර්තාවක් හො නිකුත් කිරිම ජාත්‍යන්තර ගූවන්ගමන් පිලිබද නිතියයි.මෙම වාර්තාවට අනුව යානය ඉහළට ඔසවා තත්පර කිහිපයකට පසු එහි එන්ජින්වලට ඉන්ධන සැපයිම ක්‍රියා විරහිතවි ඇත.ඊට හෙතුව වන්නෙ , ගුවන් යානයේ එන්ජින් දෙකෙහිම ඉන්ධන කපා හැරීමේ ස්විචයන් “RUN” ස්ථානයේ සිට “CUTOFF” ස්ථානයට, මාරුකර තිබිමයි .එමගින් ඉන්දන සැපයිම නවතිනු ඇත. නියමු කුටියේ හඬ පටිගත කිරීම් පරික්ශා කිරිමෙදි ,එක් නියමුවෙකු අනෙකාගෙන් ඔහු කපා හැරීමේ ස්විචය එබුවේ මන්දැයි අසන බව ඇසෙනු ඇති බවත් . “අනෙක් නියමුවා ප්‍රතිචාර දක්වමින් ඔහු එසේ නොකළ බවත් ,” කියනු ඇසිය හැකිබව මෙම වාර්තාවෙ සඳහන් වෙ. තත්පර 10 කට පමණ පසු, ඉන්ධන ප්‍රවාහය එන්ජින් වෙත යථා තත්ත්වයට පත් කරන ලද අතර ස්වයංක්‍රීය නැවත ආරම්භ කිරීමේ අනුපිළිවෙල ආරම්භ කරන ලදී, නමුත් යානය කඩා වැටීම වැළැක්වීමට එම කාලය ප්‍රමාණවත් නොවු බවයි මෙම වාර්තාවෙන් පෙන්නාදෙන්නෙ .
ඉන් තත්පර කිහිපයකට පසු කළු පෙට්ටියෙ පටිගත කිරීම නතර වි ඇතිබවත් සදහන්වෙ. ගුවන් යානා ඉන්ජිනේරුවන් පවසන්නෙ මෙම සුවිචය කුමන හෙතුවක් නිසා හො ස්වන්ක්‍රියව වෙනස් නොවන බවයි. මෙම වාර්තාව පිලිබද දනටමත් විවෙචන එල්ලවන අතර ඉන්දීය ගුවන් නියමුවන්ගෙ සන්ගමය මෙ පිලිබද කනස්සල්ල පරකාශ කරමින් කියා සිටින්නෙ මෙම වාර්තාවෙන් ගුවන් නියමුවන් පිට වරද පැටවිමට උත්සාහ දරන බවයි.
පසුගිය ජුනි 12 දින මගීන් 230 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු රැගත් මෙම එයාර් ඉන්දියා ගුවන් යානය එක්සත් රාජධානිය බලා යාමට ඉන්දියාවෙ අහමබාද් ගුවන් තොටුපලෙන් පිටවි තත්පර කිපයකට පසු ගොඩනැගිල්ලකට කඩා වැටුණු අතර, දිවි ගලවා ගත්තෙ එක් අයකු පමනි.
ගුවන් යානයේ එන්ජින් දෙකෙහිම ඉන්ධන කපා හැරීමේ ස්විචයන් “RUN” ස්ථානයේ සිට “CUTOFF” ස්ථානයට, මාරුකරලා
