ධුරකාලය අවසන් කර ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ,අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය අතර හමුවක්

ධුරකාලය අවසන් කරන් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා,අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය අතර හමුවක් ඊයේ පැවැත් වුනා.හමුව සිදුවුනේ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී .
ද්විපාර්ශවීය සබදතා ශක්තිමත් කිරීම වෙනුවෙන්,ලබා දුන් දායකත්වයට අග්‍රාමාත්‍යතුමිය ,මහ කොමසාරිස්තුමට තම ස්තුතිය පලකලා.මහ කොමසාරිස්වරයා රජය මෑත කාලින වශයෙන් ගන්නාවූ ක්‍රියාමාර්ග අගය කල අතර,ශී ලංකාවේ සංවර්දනයට ඔස්ට්‍රේලියාවේ සහාය අඛණ්ඩව ලබා දෙන බවයි.
අද්‍යයාපන ප්‍රතිසංස්කරන පිලිබදව,හා ලංකාවේ ක්‍රියාත්මක කරන නව ව්‍යාපෘති කෙරේ අවධානය යොමුකළ මහ කොමසාරිස්වරයා තම රටෙහි සහාය ඊට ලබා දෙන බවයි පවසා සිටියේ

Comments (0)

Your email address will not be published. Required fields are marked *