දරුවන් සඳහා වඩාත් විධිමත් අධ්‍යාපනක් ලබාදීම අපේ අරමුණයි

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍රගේ සහභාගිත්වයෙන් ත්‍රීකුණාමලය තිස්ස මහා විද්‍යාලයෙහි නව ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ උත්සවය අද පෙරවරුවේ පාසල් පරිශ්‍රයේදී පැවැත්වුණා.
මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, නැගෙනහිර නාවික ආඥාපතිවරයා, නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක සහ පාසල් දරුවන් ද සහභාගි වුනා.
දරුවන් සඳහා වඩාත් විධිමත් අධ්‍යාපනක් ලබාදීම අරමුණු ඇතිව වැඩසටහන් මින් ඉදිරියට ද දියත් වීමට නියමිතයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *