ආබාද සහිත වුවන්ගේ සවුන්දරය කුසලතා ජතික මට්ටමට ගෙන ඒමේ අරමුණෙන් සංවර්දනය කල සිත් රූ 2025 ප්‍රසංගය ඊයේ ජනාදිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍ර්දානත්වයෙන් පැවැත්වුනා.
නෙළුම් කුලුන රගහලෙදී පැවැති ප්‍රසංගය සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිදානය කලා.ආබාධිත පුද්ගලයින් පිලිබදව රජය ක්‍රියාත්මක කරන එක්ව අත් නොහැර ජාතික ජාතික ප්‍රතිපත්තියට අනුවයි මෙය ක්‍රියාත්මක වන්නේ.ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ශාකර්මින්,සමාජගත කිරීම,සවිබල ගැන්වීම,පුනරුත්ථාපනය සහ ආර්ථිකයට සක්‍රීය කොටස් කරුවන් ලෙස දායක කට ගැනීමත් ජාතික වැඩපිළිවෙළේ අරමුණු අතර වෙනවා.සිත් රූ ප්‍රසංගය මෙවර පැවැත්වුණේ 6 වන වරටයි.ආබාධ පුද්ගලයින් වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන්කළ මුදල් රුපියල්ම මිලියන 632ක්.