අද ලෝක අලි දිනයයි. මෙවන වනවිට මෙරට වඩාත් සංවේදී මාතෘ කාවක් ලෙසද අවධානයට ලක්ව ඇත්තේ රටේ අලි ගහනය මුහුණ දෙන දිනපතා වර්ධනය වන තර්ජන නිසයි.
එය අද වනවිට අලි මිනිස් ගටුමක් දක්වා වර්දනය වී තිබෙනවා.
ලෝක අලි දිනය නිල වශයෙන් 2012 අගෝස්තු 12 වන දින ආරම්භ කරන ලද අතර එය ආරම්භ කිරිමට මුලිකත්වය ගන්නා ලද්දේ කැනේඩියානු චිත්‍රපට නිෂ්පාදකවරියක් සහ සංරක්ෂණ ශිල්පිනියක් වන පැට්‍රීෂියා සිම්ස් විසින් .මෙහි මුලික අරමුනවුයෙ අප්‍රිකානු සහ ආසියානු අලි ඇතුන් මුහුන දි සිටින අවසනාවන්ත තත්වය පිළිබඳව ගෝලීය දැනුවත්භාවය ඇති කිරීමයි.
මෙරට හදුනාගෙන ඇති අලි අතුන් සන්ඛ්‍යාව 6,000 ක් පමණ වන අත ර වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ආසියානු අලි විශේෂවලින් සැලකිය යුතු කොටසක් ඊට අතුලත් . කෙසේ වෙතත්, වාසස්ථාන අහිමි වීම, මිනිස්-අලි ගැටුම ඇත්දල සදහා දඩයම් කිරිම සහ සදාචාර විරෝධී ලෙස සෙවාවල යොදවා ගනිම හේතුවෙන් ඔවුන්ගේ පැවැත්ම වඩ වඩාත් අවදානමට ලක්ව තිබෙන බවයි පරිසර වෙදින් පවසන්නෙ .
2024 දී පමණක් අලි 300 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර – අලි මිනිස් ගැටුම්, විදුලි සැර වැදීම් සහ දුම්රිය අනතුරු මෙම මරන වලට හේතුවි තිබෙනවා. විශේෂඥයින් පවසන්නේ මෙම තත්වයන්ට තවමත් පිලියම් තිරසාර නොවන බවයි.
අප් සවුන්ඩ්
අනුරාධපුර, පොළොන්නරුව සහ මොනරාගල වැනි ප්‍රදේශවල මිනිස්-අලි ගැටුම දරුණු ලෙස පවතින අතර, එහිදී ජනතාවගෙ බෝග හානි සහ දේපළ හානි සිදුවිම් දිනපතා වාට්‍ර්හාවෙන්වා. ඊට පිලියම් ලෙස බලධාරීන් විසින් නව අලි කොරිඩෝ සඳහා කටයුතු කරමින් සිටින අතර පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති වැඩිදියුණු කරමින් සිටීනවා. , නමුත් බොහෝ පරිසර වාදින් ඉලා සිටින්නෙ ශක්තිමත්, විද්‍යාත්මක ක්‍රමවෙදයක් .
මෙම ලෝක අලි දිනයේදී, පනිවුඩය වන්නෙ අලි ඇතුන් ආරක්ෂා කිරීම වනජීවී අන්ශවල පමනක් නොව එය අප සමගෙ වගකිමක් බවයි.
අගෝස්තු 12 වන දින ලෝක අලි දිනය සනිටුහන් කරන අතර, ශ්‍රී ලංකාව නැවතත් අවධානයට ලක්ව ඇත්තේ රටේ අලි ගහනය මුහුණ දෙන වර්ධනය වන තර්ජන පිළිබඳව සංරක්ෂණවාදීන් අනතුරු ඇඟවීමක් කරන විටය.