අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගය ප්‍රමුඛ ආණ්ඩුවේ වටිනාම සම්පතක් බව අමාත්‍ය බිමන් රත්නායක මහතා පවසනවා.
ආණ්ඩුව තුළ කිසිදු අර්බුදයක් නොමැති බවත් අග්‍රාමාත්‍යවරිය සම්බන්ධයෙන් කරන ප්‍රකාශ මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවයි හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍යයට අදහසක් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
අමාත්‍ය බිමල් රත්නායක
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසබංග යෝජනාව සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පළ කළා.