“සෙවනගල සීනි ගැන රජයට කිසිදු තැකීමක් නෑ” විපක්ෂ නායක පවසයි

ෙවනගල සහ පැල්වත්ත සිනී කර්මාන්තශාලා පිළිබදව රජයට කිසිදු තැකීමක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
මෙවැනි තත්ත්වයක් තුළ සෙවකයන් හා ගොවි ජනතාවගේ ගැටළු රජයට නොතේරෙන බවයි විපක්ෂ නායවරයා කියා සිටියේ.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් ගොවීන්ගේ ගැටලු සොයා බැලිමට අද පැම්ණියා.
එම සාකඡාවට ප්‍රෙද්ශයේ උක් ගොවීන් එක්ව සිටි අතර එහිදී ගොවියන් විසින් තම ප්‍රශ්න විපක්ෂනායක වරයා වෙත ඉදිරිපත් කළා.

ගොවියන්ගේ කම්කරුවන්ගේ දුක වේදනාව ආන්ඩුවට නොතේරෙන අතර කර්මාන්තශාලාවේ සේවකයන්ගේ අයිති වාසිකම් වත්මන් රජය බලයට පත් වූ විගස අමතක කර ඇති බව විපකෂනායකවරයා ප්‍රකාෂකලා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *