රටතුල ඇති සංනිවේදන දුර්වලතා වලට විසදුම්

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල පවතින සන්නිවේදන සබදතාවල දුර්වලතා මඟහරවා ගැනීමට අව්ශ්‍ය සන්නිවෙදන කුලුනු 100 ක් ස්තාපනය කිරිමට පියවරගෙන තිබෙන බ්ව බව විදුලි සන්දේශන නියාමන් කොමිෂන් සභාව පවසනවා.


දිස්ත්‍රික්ක 11 ක් ආවරනය වන පරිදි සන්නිවේදන මෙම කුලුනු 100 අධියර කිහිපයක් යටතේ ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අතර මූලීක අපේක්ශාව වන්නෙ අකන්ඩ සන්නිවේදනය සහ 4G සබදත ව්‍යපත කිරීමයි. . එක් කුලුනුක් සඳ්හා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 46ක් වන අතර එයින් 75%ක පිරිවැයක් කොමිෂන් සභාව විසින් දරුනු ලබන්වා.

ඉඩම් ලබා ගැනීමට අවසර ගැනීම අනෙකුත් කරුනු සම්බන්දව රජයේ ආයතන හා සාකච්ඡා කරන බවත් ජන ඝනත්වය අඩු ප්‍රදේශ වල සන්නිවේදන කුලුනු ඉදිකිරීම නිසා ඇතැම් අභියෝග වලට මුහුනපෑමට සිදුවන බව විදුලි සන්දේෂ නියාමන කොමිෂන් සභාවෙ විශේශ ව්‍යාපෘති අධ්‍යක්ශ නිශාන්ත පලිහවඩන චනෙල් 7 වෙත පවසා සිටියා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *