මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධාන කරනු ලබන “පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය හෙට උදෑසන 9 ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
11 වන වරට පවත්වනු ලබන ජනාධිපති පදක්කම ප්‍රදානෝත්සවයේදී පරිසර නියමුවන් එකසිය අනූ දෙදෙනෙකු සදහා ජනාධිපති පදක්කම් ලබා දීමට නියමිතයි.