යාපනයට නව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක්

යාපනයේ නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා මුල්ගල තැබීම අද පස්වරුවේ සිදු කෙරුණා.

ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම මුල්ගල තැබීමේ උත්සවය පැවති බවයි සඳහන් වන්නේ.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යවරයා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා ඇතුළු පිරිසක් එක්ව සිටි බව වැඩිදුරටත් සඳහන්.

Comments (0)

Your email address will not be published. Required fields are marked *