ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගයෙන් පාකිස්තාන කණ්ඩායම පරාජය කර කඩුලු 7ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය ලකුණු 127ක් ලබා ගත් අතර ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී 15.5 පන්දුවාරයේදී ජයග්‍රහණය ලබා ගත්තා.