තානාපති සහ මහකොමසාරිස් කාර්යාල 07ක නව තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු අද අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් සිදුවිය. ඒ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී. මෙම හමුවේ දී විජිත හේරත් මහතා රජයේ ඉලක්ක සහ අභිලාෂයන් නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරුන්ට පෙන්වා දෙන ලදී. තමන්ගේ සේවා කාලයේ ඉදිරි සැලසුම්, වැඩපිළිවෙල් පිළිබඳව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු අමාත්‍ය තුමා හමුවේ ඉදිරිපත් කිරීමකද සිදුකළා. මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජ මහත්මිය සහ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
Related Posts
සංචාරක හෝටල් ආශ්රිත වෙරළ රැකබලා ගන්නා පුද්ගලයන් පත් කිරීමේ වැඩසටහනක් අරඹයි.
හෝටල් වෙරළ රැකබලා ගන්නන් පත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ. සංචාරක හෝටල් ආශ්රිත වෙරළ කලාපවල පවිත්‍රතාව…
ශ්‍රී ලංකාවේ වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් කෝටි 7800 ක් වෙන් කෙරේ.
“වාරි මහිම අපේ උරුමය” වැඩසටහන යටතේ ගලෙන් බිඳුනු වැව අලුත් දිවුල් වැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ…

පූර්ණ චන්ද්‍රග්‍රහණයක්
ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ඊයේ (07) සිදුවුණා ඊයේ රාත්‍රී 8.58…