ආසියානු යොවුන් බොක්සිං තරගාවලියේ 8 වන දින වන අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 3 දෙනෙකු තරග වැදීමට නියමිතය. ඒ කිලෝ ග්‍රෑම් 75, 54 සහ 57 යන බර පන්ති නියෝජනය කරමිනුයි. තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද දින සිට ආරම්භ වේ.
මෙම තරග අද දහවල් 12 ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලිය එලබෙන 23 දායින් අවසන් වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තිදෙනෙක් අද බොක්සිං වළල්ලට
