මෙවර 2024 මිස් වර්ල්ඩ් තරගාවලියෙ ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර එහි හෙඩ්-ටු-හෙඩ් අභියෝගයේ අවසන් 20 දෙනා අතරට පැමිණි අතර, ඇයගේ ඉදිරිපත්කිරිම් සහ ප්‍රකාශන විනිසුරුවන්ගෙ විශේෂ අවදානය දිනාගැනීමට හෙතුවී තිබේ.
2024 මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා කිරුළ හිමි අනුදි ගුණසේකර, ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවැත්වෙන 72 වන මිස් වර්ල්ඩ් තරඟයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිටී.
ඇය තරඟයේ ඉදිරියටම ගමන් කරමින් සිටින අතර, කුසලතා අභියෝගය සහ හෙඩ්-ටු-හෙඩ් අභියෝගය යන දෙකෙහිම අවසන් තරඟයට පැමිණි පළමු ශ්‍රී ලාංකික තරඟකාරිය බවට පත්විය.