කාලගුණ තත්ත්වයේ වෙනසක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ගාල්ල ,මාතර, වයඹ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සබරගමු, බස්නාහිර පළාත්වලත් වැසි භාර කිහිපයක් ඇතිවන බවයි.


සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවලත්, උතුරු, උතුරු මැද පළාත් වයඹ පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30-40 ක තරමක තද සුළං ඇති වන බවයි.

අකුණු මඟින් සහ තද සොළන් වලින් වන අනතුරු වළක්වා ගැනීමට ක්‍රියා මාර්ග ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *