ශ්‍රී ලංකාවේ පලමු ක්‍රීඩා සිංහළ මාධ්‍ය ජාත්‍යන්තර පාඨමාලව එලිදකී

ශ්‍රී ලංකාවේ පලමු ක්‍රීඩා සිංහල මාධ්‍ය ජාත්‍යන්තර පාඨමාලාව අද ඇරඹේ. මේ ශ්‍රී ලංකාව උත්තේජක මර්ධක නියෝජ්‍ය ආයතනය විසින් සකසන ලද පිරිසුදු ක්‍රීඩාව පිළිබඳව ජාත්‍යන්තර පාඨමාලාවක් වේ.


පාඨමාලාව අවසානයේදී පිළිගත් සහතික පත්‍රයක් ලබාදීම සිදුකෙරේ.


පාඨමාලාව සඳහා ක්‍රීඩක ක්‍රීඩකාවන්ට සම්බන්ධ විය හැකිි අතර පාසල් සිසුන් ඇතුළු අවබෝධයක් ලබා ගැනීමට කැමති ඕනෑම අයෙකුට මේ හා එක්විය හැකිය.


පාඨමාලාව එළිදැක්වීමේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ඇතුළු තානාපතිවරුන් සහ නිලධාරීන් සහභාගි වුණා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *