ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසමට තවමත් සභාපතිවරයෙක් නෑ

ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අවිතිවාසිකම පිළිබඳ කොමිශන් සභාවට තවමත් සභාපතිවරයෙක් පත් නොකිරීම පිළිබඳ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය කනස්සල්ල පළකරයි.

මෑත ඉතිහාසයෙ මෙරට ජනතාව දිනාගත් ඉතා වැදගත්ම අයිතිවාසිකමක් වු තොරතුරු දැනගැනිමෙ අයිතිය ක්‍රියාවට නැන්විමට අවශ්‍ය කටයුතු කරන ලෙස නිදහස් මාධ්‍ය වයාපාරය රජයට දන්වා සිටියි.

මෙ පිලිබද දැනුවත් කිරිමෙ මාධ්‍ය හමුවක් පසුගියදා ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවත්වීය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වා, උප ලේකම් ආර්. රාම්කුමාර්, විධායක කමිටු සාමාජික සුනිල් ජයසේකර යන මහත්වරු මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වීය.

Comments (0)

Your email address will not be published. Required fields are marked *