පලස්තීනයට සහාය දක්වමින් ලක්ෂයකට වැඩි පිරිසක් පැමිනීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වරාය පාලම වසා දැමේ.
එහිදී ඔවුන් පැවසූවේ ගාසා තීරයේ සාමය උදාකරමින්, ඒ වෙත මානුෂීය ආධාර යැවීමට කටයුතු කරන ලෙසය.
මනුෂ්‍යත්වය වෙනුවෙන් වූ පාගමන ලෙස නම් කර තිබුනි.
මේ විරෝධතාවට විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් ඇසෑන්ජ් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.