ශ්‍රී ලාංකිකයින්ට මාලදිවයිනේ රැකියා අවස්ථා ලක්ෂයක් ලබාදීමට පියවර
ශ්‍රී ලාංකිකයින් සඳහා මාලදිවයින තුල රැකියා අවස්ථා ලක්ෂයක් ලබාදීමට කටයුතු කරන බව මාලදිවයිනේ මහොකොමසාරිස් මසූද්…
ආහාර රටාව වෙනස් කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ.
පාසැල් දරුවන්ගෙන් ආරම්භ කරන මෙම ව්‍යාපෘතිය මඟින් මුලුමහත් සමාජයේම ආහාර රටාවේ පරිවර්තනීය වෙනසක් ඇතිකිරීමට බලාපොරොත්තු…
කැලණිවැලියේ සතිඅන්ත දුම්රිය වාර වලට වෙන්න යන දේ
කැලණිවැලි දුම්රිය මාර්ගයේ සති අන්තයේ ධාවනය වූ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වී තිබෙනවා. ඒ…
ඇතැම් දත්ත දෙස බැලූ විට සුබවාදී තත්ත්වයක් නොපෙනෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
වාර්තා ලබාදී ඇති ප්‍රතිශතය අනුව සමාගම් ලියාපදිංචි කර තිබෙන පුද්ගලයන්ගෙන් වාර්තා ලබා දී තිබෙන්නේ සියයට…
අදත් වහීද?
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව…
නව COVID-19 උප ප්‍රභේද හදුනාගෙන ඇති නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනයකරන්න
නව COVID-19 උප ප්‍රභේද මෙරටින් අනාවරණය වී ඇති නිසා සන්සුන්ව සිටින ලෙසත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය…
ජාතික ණය සුරැකුම් ආයතනය අද වැඩ අරඹයි
ජාතික ණය සුරැකුම් ආයතනය අද (02) නිල වශයෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව මුදල්, ක්‍රම…
ශ්‍රී ලංකාවේ ඩිජිටල් කරණය ක්‍රියාවලියේ පරිවර්තනීය ගමනක් ආරම්භ කර ඇතැයි එක්ෂත් ජාතීන්ගේ ධරණිය සංවර්ධන පොදු ප්‍රකාශනයකින් පෙන්වාදෙයි.
රී ලංකාව සිය සිවිල් ලියාපදිංචි කිරීමේ සහ වැදගත් සංඛ්‍යාලේඛන (CRVS) පද්ධතිය නවීකරණය කිරීම සඳහා පරිවර්තනීය…